Comprehension - අවබෝධය
අවබෝධ පරීක්ෂණ යනු භාෂා හා අදහස් ග්‍රහණයයි. ගද්‍ය, පද්‍ය හෝ ඡේදයක වටහා ගැනීමේ ශක්තිය මෙමගින් මැනීමට අපේක්ෂා කරයි. මෙහිදී යම් දෙයක් හොදින් ග්‍රහණය කර අදහස් නිරවුල්ව තොර බේරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කර , ඉවසිල්ලෙන් හා බුද්ධිමත් ලීලාවෙන් උත්තර ලබා දීම වැදගත්ය.
Information and Communications Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Information and Communications Technology (ICT) has raised many expectations about and within public service. It is recognised as a powerful tool for change and is believed to have potential for increasing government accountability, transparency, expenditure management etc. It also affects governments by improving responsiveness, increasing efficiency and enhancing governance practices.