අවබෝධ පරීක්ෂණ යනු භාෂා හා අදහස් ග්‍රහණයයි. ගද්‍ය, පද්‍ය හෝ ඡේදයක වටහා ගැනීමේ ශක්තිය මෙමගින් මැනීමට අපේක්ෂා කරයි. මෙහිදී යම් දෙයක් හොදින් ග්‍රහණය කර අදහස් නිරවුල්ව තොර බේරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කර , ඉවසිල්ලෙන් හා බුද්ධිමත් ලීලාවෙන් උත්තර ලබා දීම වැදගත්ය. මෙම පරීක්ෂණය අපේක්ෂකයා සතු කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව, සන්නිවේදන කුසලතා, සාරාංශකරණය, විවරණය හා නිර්මාණාත්මක බව ආදී කුසලතා මැනීම සඳහා සකස් කරනු ලබන වාස්තවික ප්‍රශ්නවලින් යුක්ත වේ. බොහෝ විට මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ/ හෝ කෙටි ප්‍රශ්න 50 කින් සමන්විත වන අතර ඒ සඳහා පැය 2 ක කාලයක් පිළිතුරු ලබා දීම සඳහා ලබා දෙයි.
පිළිතුරු සැපයීමේදී දන ගත යුතු කරුණු